🏡 ගම්පහ-නාරංවල නිවසක් විකිණීමට ඇත (SSPH-136)
🟢 ලිපිනය - 85/2, නාරංවල, ගම්පහ.
🟢 ඉඩමේ ප්රමාණය - පර්චස් 15
🟢 නිදන කාමර - 03
🟢 එක් කාමරයක් වායු සමනය කර ඇත
🟢 නාන කාමර - 02
🟢 සාලය
🟢 මුළුතැන්ගෙය
🟢 කෑම කාමරය
🟢 විදුලිය , ළිං ජලය සහ නළ ජලය
🟢 රෝලර්ඩො එක
🟢 කුඩා ගේට්ටුව
🟢 CCTV සම්පුර්ණයෙන් ආවරණය කර ඇත
🟢 වර්ග අඩි - 2000
🟢 වාහන නැවැත්වීමේ ඉඩ
🟢 වට තාප්ප
🟢 තාර යෙදූ මාර්ගය
🟢 බස් පාරට - 100m
🟢 වැලිවේරියට - 3km
🟢 දෙල්ගොඩට - 3km
🟢 ගම්පහට - 6km
🟢 නාරංවල ගුරුගේ විහාරය ආසන්නයේ
🟢 ගංවතුරෙන් තොර ප්රදේශය
🟢 නිදහස් හා සාමකාමී පරිසරය
🟢 මිල සාකච්ඡා කළ හැකිය
🟢 නිරවුල් ඔප්පු
---------------------------------------------------------------------------------------------
🏡 House for sale in Gampaha-Narangwala (SSPH-136)
🟢 Address - 85/2, Narangwala, Gampaha.
🟢 Land size - 15 perches
🟢 Bedrooms - 03
🟢 One room is air-conditioned
🟢 Bathrooms - 02
🟢 Living room
🟢 Kitchen
🟢 Dining room
🟢 Electricity, well water and tap water
🟢 Roller shutter
🟢 Small gate
🟢 Fully covered with CCTV
🟢 Square feet - 2000
🟢 Parking space
🟢 The house is walled
🟢 To Bus Road - 100m
🟢 To Weliweriya - 3km
🟢 To Delgoda - 3km
🟢 To Gampaha - 6km
🟢 Near Narangwala Guruge Viharaya
🟢 Flood-free area
🟢 Free and peaceful environment
🟢 Price is negotiable
🟢 Clear deeds