💵ලක්ෂ 135 (13.5 Million)
🏙️ගම්පහ වේයන්ගොඩ නගරය
🏠️පර්චස් 12.5 සමග නව නිවස
🏘️කාමර 3 යි,කෑම කාමරය,නාන කාමරය,සාලය,කුස්සිය,වට තාප්ප,ගේට්ටුව සහ එලිමහන් නාන කාමරය
📄සින්නක්කර ඔප්පු
💦ජලය සහ විදුලිය ඇත
🛣️අඩි 20 පාර
🛣ගම්පහ වේයන්ගොඩ,කටුනායක,මීගමුව,
හලාවත,හංවැල්ල, බස් පාර පේන දුර
🛣️වේයන්ගොඩ නගරයට 900 m (විනාඩි 5)
🛣️කටුනායක නගරයට විනාඩි 15
🛣️ගම්පහ නගරයට විනාඩි 15
👇සම්පූර්ණ විස්තරය පහතින් බලන්න
💥මෙම ප්රදේශයේ පර්චස් 1 දැන් මිල ලක්ෂ 4.50 පමණ වේ.ඉඩම විතරක් ලක්ෂ 56 වැඩියි.මෙය හතරැස් සමතලා වෙන්දේසි ඉඩමකි.මුලු නිවසටම ටයිල් අල්ලා සිවිලිම් ගසා ඇත.ජනෙල් සහ දොරවල් කොස් සහ මහෝගනී දැවයෙන් සාදා ඇත.සියලු කාමර වලට දොරවල් සහ විදුලි පංකා සවි කර ඇත.පාසැල්,රෝහල්,ෆුඩ් සිටි,බාර්,ශෙඩ්, සියලුම පහසුකම් අතේ දුරින්.ස්භාවික විපත් කිසිවක් නොමැත.මෙවැනි නිවාස ඉක්මණින්ම අලෙවි වන බැවින් ඔබත් ප්රමාද නොවී ඉක්මන් වන්න.පැමිණ පරීක්ශාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක.