උසස් අමුද්‍රව්‍ය යොදා නවීකරණය කෙරූ මෙම නිවස ඉතා ඉක්මනින් කුලියට දීමට ඇත
කාමර 2
නාන කාමර 2
පැන්ට්‍රිය
කෑම කාමරය
සාලය
මනරම් ගෙවත්ත
වටතාප්ප
CCTV UNIT
අත්තිකාරම් මුදල් මාස 6ක
ජා ඇල නගරයට 800m
අධිවේගී මාර්ගයට 1.8km
සියලුම අවශ්‍යතා වලට ගැලපෙන වෙළදසැල් 800m තුල ඇත
ඔබගේ ඉඩම, නිවස විකුනාගැනීමට / කුලියටදීමට SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.