දොම්පෙයින් සුපිරි දෙමහල් නිවසක් විකිණීමට ඇත - ගංවතුරෙන් තොරයි!
දොම්පේ, දේගාවත්ත ප්‍රදේශයෙන් පර්චස් 10ක ඉඩමක ඉදිකරන ලද අගනා දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත. නිස්කලංක සහ ආරක්ෂිත පරිසරයක පිහිටි මෙම නිවස පවුලක් පදිංචියට ඉතාමත් සුදුසුයි.
විස්තර:
නිදන කාමර:
බැල්කනි: 2
ඉඩම: පර්චස් 10
විශේෂත්වය: කිසිදා ගංවතුරට හසු නොවන උස් බිමක පිහිටා ඇත.
දුර සහ පිහිටීම:
* දොම්පේ ප්‍රධාන රෝහලට 1km යි.
* දොම්පේ නගරයට 1km යි.
* හංවැල්ල නගරයට 6km යි.
මිල: රුපියල් කෝටි 2.5 (ලක්ෂ 250) - මිල ගණන් සාකච්ඡා කරගත හැක.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි (Strictly No Brokers)
වැඩි විස්තර සඳහා අමතන්න:
Beautiful 2-Storey House for Sale in Dompe - Flood-Free Area!
Highly valuable 2-storey house built on a 10-perch land is available for immediate sale in Degawatta, Dompe. Located in a peaceful and secure neighborhood, this house is perfect for comfortable family living.
Key Features:
* Bedrooms: 5
* Balconies: 2
* Land Size: 10 Perches
* Special Note: Located in a completely flood-free elevated area.
Location & Proximity:
* 1 km to Dompe Base Hospital
* 1 km to Dompe Town
* 6 km to Hanwella Town
Price: LKR 25 Million (2.5 Crores) - Negotiable
Strictly no brokers / genuine buyers only.
Contact for more details