1 අංග සම්පූර්ණ අලුතින් ඉදිකළ නිවස...
නිදන කාමර 4යි..
සාලය, කෑම කාමරය
කුත්සිය, නාන කාමරය..
පිටස්තර නාන කාමරය සහ වැසිකිළිය...
ජලය,විදුලිය ලිඳක්ද තනා ඇත..
2 ඉඩම පර්චස් :40 යි..
සම්පූර්ණ ඉඩම අලංකාරව සකසා ඇත..
ඉඩමේ ඔප්පුව සෑදීම සඳහා ඉදිරිපත් කර ඇත...
3 කොළඹ මොනරාගල ප්‍රධාන මාර්ගයේ සිට විජය පාර අතුරු මාර්ගයේ : 400m
නිවසේ සිට බුත්තල නගරයට ඇති දුර : 5 Km
මුදල ලක්ෂ : 110 යි...
ලිපිනය:
AW ඉන්ද්‍රදාස
විජය පාර
කුඩා ඔය
බුත්තල
දුරකථන අංකය:0719302512
WhatsApp 0760131150