ගැලනිගම High way පිවිසුමට 3km
හොරණ - පානදුර ප්රදාන මාර්ගයට 2km
බන්ඩාරගම ඔකක්දූව පිහිටි අංග සම්පූර්ණ වැඩ නිම කල නිවස
ගේට්ටු සහිත වටතාප්ප
ප්රාදේශීය සබා අනුමත නිරවුල් ඔප්පු
ජල විදුලි පහසුකම් සහිතය්.