Spacious 3-Bedroom House in Balangoda Municipal Area
A beautifully designed, fully tiled 3-bedroom house situated on a prime 29.5-perch land is now available in the Balangoda Municipal area.
• Features:
• 3 bedrooms with 2 attached bathrooms & 1 servant toilet.
• Ample parking space for 6-7 vehicles.
• House facing the main road for easy access.
• Land & Title:
• 29.5 perches of land.
• Bim Saviya title with a clear deed.
This property offers both comfort and convenience, making it an ideal home or investment opportunity.
Don’t miss out on this excellent property in a prime location!
Contact us today for more details or to schedule a viewing.
මනස්කාන්ත පරිසරයක පිහිටි සම්පූර්ණයෙන් ටයිල් කරන ලද කාමර 3, නාන කාමර 2 ක් සහිත නවීකරනය කරන ලද අනගි නිවසක්
බලංගොඩ නගර සභා සීමාවේ, ප්රධාන පාරට මුහුණ ලා පර්චස් 29.5 ඉඩම සමඟ නිවස විකිණීමට ඇත.
• බිම් සහතිකය සමඟ නිරවුල් ඔප්පුව.
• වාහන 6-7ක් සඳහා ප්රමාණවත් වාහන නැවැත්වීමේ ඉඩකඩ.
• පහසු ප්රවේශය සඳහා ප්රධාන මාර්ගයට මුහුණලා ඇති නිවස.
කදිම ආයෝජන අවස්ථාවක්
වැඩි විස්තර සඳහා හෝ නැරඹීමට අදම අමතන්න.