- බද්දේගමින් නිවසක් ( බද්දේගම අම්බලන්ගොඩ ප්රධාන මාර්ගයට මුහුණලා)
- සෘජු හා විවෘත ලෙස ගනුදෙනුව කල හැක (අතරමැදියන් නැත)
- ඔප්පු සහ සැලසුම් : නිරවුල් ඔප්පු සහ අනුමත මිනින්දෝරු සැලසුම් සහිතයි. (නිවස සහ ඉඩම දෙකම ඇතුලත් වේ)
- බද්දේගම Highway Entrance එකට විනාඩි 12 ක දුර
- නිදහස් පරිසරය
- කාමර සහ පහසුකම් : - නිදන කාමර 3ක් , ලොකු සාලය , කූඩා සාලය , කැම කාමරය , ඉස්තෝප්පුව, මුළුතැන්ගෙය, නාන කාමරය , ස්භාවික ළිද සහ වැසිකිළිය.
- ජල විදුලිය : විදුලිය සහ නළ ජල පහසුකම් සහිත ළිං ජලය.
- පිහිටීම : බද්දේගම නගරයට කිලෝමීටර් 2ක් පමණ දුරින් සහ බද්දේගම - අම්බලන්ගොඩ ප්රධාන පාරට මුහුණලා පිහිටා ඇත.
- මිල - ලක්ෂ 90 ( මිල ගණන් සාකච්ඡා කරගත හැක & නිවස සහ ඉඩම දෙකම ඇතුලත් වේ )