ගං වතුර ඇතුලු අනිකුත් ස්වාභාවික විපත් වලින් තොර ප්රදේශයකි
House for sale in new town anuradapure
( අනුරාධපුර නව නගරයේ දැනට මාසිකව
රු 150,000/= ක මුදලකට ප්රධාන පෙලේ බැංකුවක සංචාරක නිවාඩු නිකේතනය සඳහා , (rent) බදු දී ඇති මෙම සුඛෝපභෝගි නිවස එම බදු ගිවිසුමත් සමඟම හෝ බදු ගිවිසුම රහිතව විකිණීමට ඇත . )
Good for Residential purposes and commercial purposes
නේවාසික හෝ වානිජ දේපලක් ලෙසද සුදුසු
නව නගරය
මයිලගස් හන්දිය
අනුරාධපුර.
පූජා නගරයට විනාඩි 10
Parking area for 6, 7 vehicles
වාහන 6 ක් 7 ක් පනම නවතා තැබීම සඳහා ඉඩ පහසුකම් ඇත
6 (AC) rooms . And 5 bathrooms
( AC ) නිදන කාමර 6ක් ,
නාන කාමර 5 ක්,
පර්චස් 54 ක ඉඩම , නිරවුල් ඔප්පු
තෙකලා විදුලි සැපයුම
නල ජලය
පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
වැඩි විස්තර සඳහා අමතන්න.
බන්ඩාර දිසානායක
For more information (property owner Mr Bandara Dissanayake)