අම්බලන්ගොඩ, පොල්වත්තේ කෘෂිකර්ම මධ්‍යස්ථානය අසල පර්චස් 28ක ඉඩම සහිත නිවස විකිණීමට ඇත.
පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතය.
නිදන කාමර 05
නාන කාමර 03 (උණු වතුර සහිත )
සාලය
මැද මිදුල
කෑම කාමරය
මුළුතැන් ගෙය
පැන්ට්‍රි කාමරය
ගරාජය
නිවසම CCTV කැමරා සවිකර ඇත
අම්බලන්ගොඩ නගර සීමාවට අයත් වේ.
ප්‍රසිද්ධ පාසල් සීමාවේ ඇත.
අම්බලන්ගොඩ නගරයට විනාඩි 10ක දුර
මිල ගණන් සාකච්ඡා කර ගත හැක
වැඩි විස්තර සඳහා විමසන්න
House with 28 perches of land for sale near Polwatta Agricultural Center, Ambalangoda.
Clean freehold title deeds.
05 bedrooms
03 bathrooms (with hot water)
Living room
Courtyard Dining room
Kitchen
Pantry room
Garage
The house is equipped with CCTV cameras
It is within the Ambalangoda city limits.
It is within the boundaries of a famous school.
10 minutes from Ambalangoda city
Price is negotiable
For more information,
please contact