හෝමගම හල්බරාව වැදගත් පරිසරයක අලංකාර නව නිවසක් විකිණීමට ඇත. පර්ච්ස් 12.5 යි. නිදන කාමර 3 යි. ආලින්දය කෑම කාමරය අලංකාර මුලුතැන් ගෙය නාන කාමර 2 යි. (ඇටෑච් සහ කොමන් ). අලංකාර ගෙමිදුල. වටතාප්පය දමා ගේට්ටු දමා ඇත. නල ජලය ඇත. වාහන 2ක් නතර කිරීමට ඉඩකඩ ඇත. හෝමාගම හල්බරාව බස්පාරට 100m. වටරැක දුම්රිය ස්ථානයට සහ 125 පාදුක්ක කොළඹ බස්පාරට 4km. 280 මහරගම හොරණ බස්පාරට සහ 129 කොටිටාව මොරගහහේන බස් පාරට 3km. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 5km මිල ලක්ෂ 160 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. බැංකු ලෝන්වලට පුලුවන්.. බෙුා්කර්වරුන් අනවශ්යයි.