හෝමාගම හල්බරාව වැදගත් නිදහස් පරිසරයක නිවසක් විකිණීමට ඇත.. 0714844166. පර්ච්ස් 10 යි. නිදන කාමර 3යි. ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය. මෙම නිවස සම්පූර්ණ ටයිල් කර ඇත. සම්පුර්ණ සිවිලිම ගසා ඇත. තාාප්පය දමා ගේට්ටු දමා ඇත. නල ජලය ඇත. හෝමාගම හල්බරාව බස් පාරට 200m. 280 මහරගම හොරණ බස්පාරට සහ 129 කොට්ටාව මොරගහහේන බස් පාරට 2km. වටරැක දුම්රිය ස්ථානයට සහ 125 කොළඹ පාදුක්ක බස්පාරට 3.5km. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 5km. මෙම ඉඩම නිවස ප්ළැන් අනුමත කර ඇත. මිල ලක්ෂ 95යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන් 0714844166..0705011780. බෙුා්කර්වරුන් අනවශ්යයි.