හයිලෙවෙල් පාරට ලගින්ම හෝමාගම ගොඩගම මීගොඩ අතර ඉතා වටිනා දෙමහල් නිවසක් විකිණීමට ඇත. පර්ච්ස් 7.යි බිමි මහල නිදන කාමර 2 යි ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය පිටත නාන කාමරය. ඉහල මහල නිදන 3යි. ආලින්දය කෑම කාමරය අලංකාර මුලුතැන් ගෙය සහ නාන කාමරය මෙම නිවස සම්පුර්ණ ටයිල් කර ඇත. දොර උළුඅහු සදහා කොස් ලී යොදා ඇත. වාහන 2 ක් නැවත්වීමට ඉඩකඩ ඇත. නල ජලය ඇත. වටතාප්පය දමා ගේට්ටු දමා ඇත. අඩි 20 තාර පාර හයිලෙවෙල් පාරට සහ මීගොඩ ආර්පිකෝ වෙළඳ සැල ලගට 600m. මෙම ඉඩම සහ නිවස ප්ලෑන් අනුමත කර ඇත. මිල ලක්ෂ 190යි මිලගනන් කතාකර ගැනිමට පුළුවන් . .බෙුා්කර්වරුන් අනවශ්යයි