හෝමාගම පිටිපන 129 බස්පාරට පේන දුරින් වැදගත් පරිසරයක අලංකාර නව නිවසක් විකිනීමට ඇත. පර්ච්ස් 8.75 යි.
නිදන කාමර 3 යි. ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය පිටත නාන කාමරය . මෙම නිවස සම්පුර්ණ ටයිල් කර සම්පූර්ණ ෆිනිෂින් වහල ගසා ඇත. අලංකාර ගෙමිදුල වට තාාප්පය දමා රෝල්ර් ඩ්රෝ සවිකර ඇත. නල ජලය ඇත. අඩි20 පාර. 129 කොටිටාව මොරගහහේන බස් පාරට 30m. 280 මහරගම හොරණ බස්පාරට සහ 128 කොටිටාව තලගල බස්පාරට 1km. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 4 km හයිලෙවෙල් පාරට සහ පිටිපන හන්දියට 6km. මිල ලක්ෂ 178 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන් . බෙුා්කර්වරුන් අනවශ්යයි.