හෝමාගම තලගල ඉන්ධන පිරවුම්හල ට ආසන්නව බෙරුකැටිය 280 මහරගම හොරණ බස් පාරට 600m ක් දුරින් අලංකාර නව නිවසක් විකිණීමට ඇත. 071484416
පර්චස් 10
නිදන කාමර 3 යි.
ආලින්දය.
කෑම කාමරය
අලංකාර මුලුතැන් ගෙය
නාන කාමර 2 යි.
මෙම නිවස සම්පූර්ණයෙන් ටයිල් කරන ඇත.
සම්පූර්ණයෙන් සිවිලිම ගසා ඇත.
කර්ට්න් සවි කර ඇත
වටේට තාප්පය ගසා ඇත
ඇල්කාඩෝ රෝලර් ගේට්ටුව දමා ඇත
නල ජලය.
අඩි 20 පාර.
280 මහරගම හොරණ බස්පාරට සහ 129 කොටිටාව මොරගහහේන බස් පාරට 600m
පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 6km.
ප්රාදේශීය සභාවේ අනුමත ප්ලෑන්.
නිස්කලංක පරිසරයකි
බැංකු ණය පහසුකම් සඳහා ලියකියවිලි ලබාදෙනු ලැබේ..
ලක්ෂ 165 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන් .0714844166. 0705011780. බෙුා්කර්වරුන් අනවශ්යයි
(