හෝමාගම ප්රාදේශීය සභාව, කොළඹ දිස්ත්රික්කයේ 129 කොට්ටාව මොරගහහේන පාරෙ පර්චස් 15 නිවසක් විකිනීමට ඇත. 0714844166.
නිදන කාමර 4
නාන කාමරය
මුලුතැන් ගෙය
සාලය
වාහන 4ක් පමණ නැවතිය හැක
පිටුපස තරමක් වගා කර ගත් හැකි මිදුල
නල ජලය ඇත.
129 කොටිටාව මොරගහහේන බස් පාරට 4m.
කොළඹ පිටකොටුව බස් පාරට 5.5km
කොට්ටාව නගරය ට 11 km
NSBM හරිත සරසවියට 4km
හෝමාගම නගරයට 6km
280 හොරණ මහරගම බස් මාර්ගයට 700 m
තලගල හංදියට 1.7Km
129 කොට්ටාව මොරගහහේන පාර ට 400 m
වාස්තු විද්යාත්මකව සකසන ලද නිවසකි. මෙම නිවස සහ ඉඩම ප්ළැන් අනුමත කර ඇත COC ඇත.
ලක්ශ-105 යි.අත් පිට මුදලට පමනයි මිලගනන් කතාකර ගැනිමට පුළුවන් 0714844166. 0705011780. බෙුා්කර්වරුන් අනවශ්යයි.