හෝමගම හල්බරාව වැදගත් පරිසරයක අලංකාර නව නිවසක් විකිණීමට ඇත. . පර්චස් 6 යි. නිදන කාමර 3යි. ආලින්දය මුලුතැන් ගෙය නාන කාමරය . මෙම නිවස ටයිල් කර සම්පූර්ණ සිවිලිම ගසා ඇත. වර්ග අඩි 1000 ක නිවසකි. වට තාාප්පය දමා ඇත. ගේට්ටු දමා ඇත. ලිං ජලය ඇත. හල්බරාව හොමාගම බස් පාරට 400m. මොරගහහේන නගරයට 2 km. 280 මහරගම හොරණ බස්පාරට 2km. වටරැක දුම්රිය ස්ථානයට සහ 125 පාදුක්ක කොළඹ බස්පාරට 4km. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 5km. මිල ලක්ෂ 98 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්.