හෝමාගම පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට ආසන්නව ස්ලැබ් දැමු නව නිවසක් විකිණීමට ඇත. පර්චස් 10 යි නිදන කාමර 3 යි ආලින්දය කෑම කාමරය මුලුතැන් ගෙය නාන කාමරය ඇතුළුව බිම් මහල වැඩ අවසන් කර ඇත. මෙම නිවස සම්පූර්ණ ටයිල් කර ඇත. නල ජලය ඇත. වාහන 4ක් නැවැත්වීමට පුළුවන්. රෝලර් ගේට් දමා ඇත. බස්පාරට 100m. 128 කොට්ටාව මොරගහහේන බස් පාරට 200m. පිටිපන NSBM කැම්පස් එකට සහ මහින්ද රාජපක්ෂ පාසලට 1.5 km. හොමාගම නගරයට 4.5 km. මිල ලක්ෂ 165 යි. මිලගනන් කතාකර ගැනිමට පුළුවන්. බෙුා්කර්වරුන් අනවශ්යයි