නිවස සහ ඉඩම් විකිණීම,
☎️ විස්තර සදහා 📞📞 0777 531 910
මාතර හක්මණ වලස්මුල්ල ප්‍රධාන මර්ගයේ,
පර්.20ක ඉඩම සමග නිවසක් විකිණීමට,
🏘️ පහත මහල නව සැළසුම් වලට අනුකූලව නිමවා ඇත,
🏘️ සාලය,
🏘️ කාමර තුනක්
🏘️ ඇතුළත මුළුතැන් ගෙය,
( අවශ්‍ය නම් කාමරයක් කල හැක )
🏘️ අංග සම්පුර්ණ නාන කාමරය,
( presher pump මගින් ජලය සපයා ඇත )
🏘️ පිටත අංග සම්පුර්ණ වැඩ නිම කල
මුළුතැන් ගෙය,
🏘️ පිටත Toilet නිමවා ඇත
🏘️ පිටත අංග සම්පුර්ණ Tile නිමාවකින්
යුතු ගබඩා කාමරය,
🏘️ 🚰 ජලය ⚡ විදුලිය,
🏘️ තාප්පය යොදා ඇත,
🏘️ 📸 CCTV කැමරා පද්ධතිය,
මාතර හක්මණ වලස්මුල්ල ප්‍රධාන මාර්ගයට 50m පමණ,
🚘 වලස්මුල්ල නගරයට 05Km,
🚘 හක්මණ නගරයට 05Km,
☎️ වැඩි විස්තර සදහා අමතන්න,
📞📞