පදිංචි නොවූ නව නිවස
ගනේමුල්ල නගරයට 1.3km
ගලහිටියාව පාසලට ආසන්නව පිහිටා ඇත
ගංවතුරින් තොර නිස්කලංක පරිසරය
ගේට්ටුව සහිත තාප්පයෙන් වට වූ නිවසක්
පර්චස් 9.4
සාලය සමග මුළුතැන් ගෙය
කාමර 2
නාන කාමර 1
වාහනයක් දැමිය හැකි varandava
නිරවුල් ඔප්පු