ගම්පොල නගරයට කි.මී. 2 යි.
මුළු ඉඩම පර් චස් 40 යි. ස්වභාවික ආපදාවලින් තොර පෙදෙසකි.
සාලය, කෑම කාමරය, කාමර 3 යි, මුල්තැන්ගෙය, ඇතුලු අංග සම්පූර් ණ නිවස.
ජලය, ටැප් වතුර ඇතළු සියලු පහසුකම් සහිතයි.
ගැණුම්කරුවන් පමණක් විමසන්න.
ඉඩමේ පොල්, කොස්, දෙල්, ධූරියන් ආදි ගස් වර් ග ඇත.