ට්රැක්මෝ හංදියෙන් වටිනා නිවසක් විකිණීමට.
නුවර පාරට මීටර් 300
නිස්කලංක වටපිටාව පදිංචියට ඉතා සුදුසුය.
සියලුම පහසුකම් අත ලගින්.
මිල ගනන් සාකච්ඡා කල හැක.