දංකොටුව නගරයේ රෝහලට නුදුරැව මැටිකොටුව පාරේ කාමර 5, නානකාමර 1, මුළුතැන්ගෙය, සාලය ගරාජය සහිත අංගසම්පුර්ණ නිවස සහිත පර්චස් 125 විකිනිමට ඇත. පිටතින්. මුළුතැන්ගෙයක්ද සහිතයි.
සාරවත් පොල් ඉඩමක් මධ්‍යයේ පිහිටා ඇත. නිස්කලංක පරිසරයකි. නළජලය, ළිංජලය සහිතයි.
විලා එකකට, හෝටලයකට සුදුසු ලෙස පරිසරය පවති. මිගමුවට 8km
වෙන්නප්පුවට 4 km
මිල ලක්ෂ 385/=
මිල සාකච්ඡා කරගත හැක
සින්නක්කර ඔප්පු