පලාපත්වල සාප්පුවත්ත A9 මාර්ගය පෙනෙන මානයේ පලාපත්වල ටවුමට මීටර්250 දුරින් පර්චස් 16ක ඉඩම තුල පිහිටි අංග සම්පුර්ණ තනිමහල් නිවස විකිනීමට ඇත. ගැනුම්කරුවන් පමණක් අමතන්න (බ්‍රෝකර්වරු අනවශ්‍යයි )
නිදන කාමර 03
සාලය 01
කුස්සි 02
නාන කාමර 02
වාහන දෙකක් එකවර නැවැත්වීමට ඉඩකඩ ඇත
Peo TV සම්බන්ධතාවය ඇති රැහැන් සහිත දුරකථන පහසුකම් ඇත.
මෙම නිවසට අමතරව තවත් නිවසක් ඉදි කිරීමට ද ඉඩකඩ ඇති අතර ඒ සදහා වෙනම ප්‍රවේශ මාර්ගයක් ද ඇත.
( මිලියන 10.5)