සියලු පහසුකම් සහිත නිවසක් ඉක්මනින් විකිණීමට ඇත.
වර්ග අඩි 1800.
නිදන කාමර හතරයි.
නාන කාමර දෙකයි.
සාලය, කෑම කාමරය, ගරාජය, මුළු තැන්ගය , ගබඩා කාමරය , සහ විශාල වැරැණ්ඩාවක් සහිතයි.
ඉඩම අක්කර තුනයි.
තේ අක්කර දෙකයි.
පලතුරු , මිශ්‍ර භෝග, පොල් , වටිනා දැව වර්ග ඇතුළු ගෙවතු වගාව සහ වන වගාවකින් යුක්තයි.
සුන්දර නිදහස් පරිසරයක් ඇත.
පදිංචියට සහ සංචාරක ව්‍යාපාරය සඳහා ද වඩාත් සුදුසුයි.
මිල මිලියන 19.