Brand new modern house
කඩවත කිරිල්ලවල හන්දියේ සිට මීටර් 700ක් දුරින් චිත්රා මාවතේ ඉදිකරන ලද සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇති සිවිලිම ගසා ඇති නිවසකි
Bathrooms 2ක් ඇත
පදිංචියට ඉතා සුදුසු වටපිටාවක් හා නිවස වටා ඉඩපහසුව ඇත
විශාල කාමර සහ සාලයකින් යුක්ත වේ