This property consists of a 20-perch plot of land situated along the Hanwella-Wewalpanawa Road, just 4 km from the Avissawella-Colombo High Level Road. Although the house is designed as a two-story structure, only the ground floor has been fully completed.
The completed section includes:
▪️ 2 bedrooms
▪️ Living and dining areas
▪️ Kitchen
▪️ Bathroom
▪️ Electricity and water connections are available.
▪️ Located in a peaceful environment.
*Price: 16 million LKR*
අවිස්සාවේල්ල -කොළඹ High Level පාරට 4km දුරින් හංවැල්ල - වේවැල්පනාව පාරට මායිම්ව පිහිටා ඇති පර්චස් 20ක ඉඩමේ දෙමහල් නිවසක් ලෙස සැලසුම් කර ඇති නිවසේ පහත මාලය පමණක් සම්පූර්ණයෙන් සාදා නිම කර ඇත.
සාදා නිම කළ කොටසේ
▪️නිදන කාමර 2ක්
▪️සාලය හා කෑම කාමරය
▪️මුළුතැන්ගෙය
▪️නාන කාමරය
සාදා නිම කර ඇත.
▪️විදුලිය, ජලය ඇත .
▪️නිස්කලංක පරිසරයක ඇත .
*ලක්ෂ 160*