දෙල්ගොඩ නගරයට කිට්ටුව නිස්කලංක පරිසරයක පිහිටි මෙම නිවස විකිණීමට.
පදිංචියට හා නිවාඩු නිකේතනයකටද ඉතා සුදුසුය.
වෙල් යායකට සමීපව පිහිටා ඇත.
මිල ගණන් සාකච්ඡා කලහැක