පර්චස් 6.5 ක පිහිටි මෙම තෙමහල් නිවස විකිණීමට ඇත
bedroom 6 ක් සහා bathroom 3 ක් ඇත
වහන දෙකක් නැවැත්වීමට ඉඩ පහසුකම් ඇත
නිවසට පිවිසෙන මාර්ගය අඩි ( 10 ) ක්
වෙන වෙනම විදුලිය සහා ජලය ඇත