House for sale close to Kataragama road
🚩 House and commercial properties for sale in Dickwella
• 131 perches land, House with 4 bedrooms and 2 toilets/ 1 bathroom
• Rice and grinding mills business with machineries
• CCTV/ Hot-water and natural well-water
• Large kitchen, Dining and Living area
• Fully tiled, ceiling and well-maintained garden
• 20 feet road and 1 km to Colombo-Kataragama road/ 700m to Railway station
• 2km to Maliyadda beach and 7 km to Hiriketiya beach
• One side faces the paddy field and the spring waterfall.
🔴 Price: 53 million (Negotiable)
🚩 මාතරින් වටිනා දේපල විකිණීමට ඇත.
• පර්චස් 131 ඉඩම, නිදන කාමර 4 සහ වැසිකිලි 2/ නාන කාමර 1 සහිත නිවස
• යන්ත්‍රෝපකරණ සමඟ සහල් සහ ඇඹරුම් මෝල් ව්‍යාපාරය
• CCTV/ උණු වතුර සහ ස්වභාවික ළිං ජලය
• විශාල කුස්සිය, කෑම සහ විසිත්ත කාමරය
• සම්පුර්ණයෙන්ම ටයිල් කර ඇත, සිවිලිම සහ හොඳින් නඩත්තු කරන ලද ගෙවත්ත
• අඩි 20 මාර්ගය සහ කොළඹ-කතරගම මාර්ගයට කි.මී. 1/ දුම්රිය ස්ථානයට මීටර් 700
• මාලියද්ද වෙරළට කිලෝමීටර් 2 ක් සහ හිරිකැටිය වෙරළට කිලෝමීටර 7 කි
• එක්පසකින් වෙල්යායට සහ උල්පත් ජල ඇළට මුහුණලා ඇත.
🔴 මිල: ලක්ෂ 530 යි. (සාකච්ඡා කරගත හැක)
🚩 மாத்தறையில் சொத்துக்கள் விற்பனைக்கு உள்ளன
• 131 பேர்ச் காணி, 4 படுக்கையறைகள் மற்றும் 2 கழிவறைகள்/ 1 குளியலறையுடன் கூடிய வீடு
• இயந்திரங்கள் மூலம் அரிசி மற்றும் அரைக்கும் ஆலைகள் வணிகம்
• சிசிடிவி/ சுடுநீர் மற்றும் இயற்கை கிணற்று நீர்
• பெரிய சமையலறை, சாப்பாட்டு மற்றும் வாழும் பகுதி
• முழு டைல்ஸ், கூரை மற்றும் நன்கு பராமரிக்கப்படும் தோட்டம்
• 20 அடி சாலை மற்றும் கொழும்பு-கதரகம பாதைக்கு 1 கிமீ/ ரயில் நிலையத்திற்கு 700மீ
• மாலியத்த கடற்கரைக்கு 2 கிமீ மற்றும் ஹிரிகெட்டிய கடற்கரைக்கு 7 கிம
• ஒரு பக்கம் நெல் வயல் மற்றும் நீரூற்று நீர்வீழ்ச்சியை எதிர்கொள்ளும்.
🔴 விலை: 53,000,000 லட்சம் (பேசித்தீர்மானிக்கலாம்)
__________________________________________________________________________
💡 Let us sell your property fast! We charge a registration fee of Rs. 5,000 at the beginning and a 3% commission on the property value after the deal is closed.
✅ Advertising until the property is sold.
✅ Managing and directing phone calls.
✅ Scheduling and conducting property inspections.
✅ Providing legal advice and documentation support.
Terms: The above services are provided only to customers who have signed an agreement with us. (Contracting with us does not prevent you from selling your property to an outside buyer.)
💡 ඔබගේ දේපළ ඉක්මනින් විකුණා ගැනීමට අපට බාරදෙන්න. අප සමඟ ලියාපදිංචි වීමට රුපියල් 5000 ක මුදලක් අය කරන අතර ඔබගේ දේපළ අලෙවි කිරීමෙන් පසු දේපළ වටිනාකමෙන් 3% කොමිස් මුදලක් අය කරනු ලබයි.
✅ ඔබගේ දේපළ අලෙවි වනතෙක් ප්‍රචාරණ කටයුතු සිදු කිරීම.
✅ දුරකථන ඇමතුම් කළමනාකරණය සහ මෙහෙයවීම.
✅ දේපළ පරීක්ෂා කිරීමට වේලාවන් වෙන්කර දීම.
✅ නීතිමය උපදෙස් සහ ලියකියවිලි සැපයීම.
කොන්දේසි: ඉහත සේවාවන් සැපයෙන්නේ අප සමඟ ගිවිසුම් ගතවන පාරිභෝගිකයන් සඳහා පමණි. (අප සමඟ ගිවිසුම් ගත වීම බාහිර ගැණුම්කරුවෙක්ට ඔබගේ දේපළ අලෙවි කිරීමට කිසිදු බාධාවක් ඇති නොකරයි.)
💡 உங்கள் சொத்தை விரைவாக விற்றுவிடுவோம்! ஆரம்பத்தில் ரூ. 5,000 பதிவு கட்டணமும், ஒப்பந்தம் முடிந்த பிறகு சொத்து மதிப்பில் 3% கமிஷனும் வசூலிக்கிறோம்.
✅ சொத்து விற்கப்படும் வரை விளம்பரப்படுத்துதல்.
✅ தொலைபேசி அழைப்புகளை நிர்வகித்தல் மற்றும் இயக்குதல்.
✅ சொத்து ஆய்வுகளை திட்டமிடுதல் மற்றும் நடத்துதல்.
✅ சட்ட ஆலோசனை மற்றும் ஆவண ஆதரவை வழங்குதல்.
விதிமுறைகள்: மேலே உள்ள சேவைகள் எங்களுடன் ஒப்பந்தத்தில் கையெழுத்திட்ட வாடிக்கையாளர்களுக்கு மட்டுமே வழங்கப்படுகின்றன. (எங்களுடன் ஒப்பந்தம் செய்வது உங்கள் சொத்தை வெளி வாங்குபவருக்கு விற்பதைத் தடுக்காது.)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Half-Completed House for Sale in Dickwella
කාමර: 3, නානකාමර: 1සාමාජිකයාමාතර, විකිණීමට ඇති නිවාසරු 30,000,000දින 19
Prime Land for Sale with Breathtaking Beach Views in Dickwella
130.0 පර්චස්සාමාජිකයාමාතර, ඉඩම් ඇති නිවාසරු 650,000 පර්ච් එකකටදින 25
Beach View Land for Sale in Dickwella – Ideal Hotel or Villa
130.0 පර්චස්සාමාජිකයාමාතර, ඉඩම් ඇති නිවාසරු 650,000 පර්ච් එකකටදින 10
