House located in a highly residential and calm area, close to Gammudawa Clock Tower.
**Main House**
* Living area
* 2 bedrooms
* Dining area
* Kitchen
* 1 bathroom
**Annex (With Separate Entrance)
* 3 bedrooms
* 2 bathrooms
* Kitchen area
* Can earn around Rs. 35,000 monthly rental income**
** if need annex area can be used by combining to the main house.
**Special Features**
* Concrete slab completed for the first floor
* Two separate staircases (ideal for independent access)
* Suitable for family living or investment
📍 Prime location
💰 Excellent rental potential
ගම්මුදාව ඔරලෝසු කුළුණට ආසන්නව, උසස් නේවාසික ප්‍රදේශයක පිහිටි නිවස විකිනීමට.
**ප්‍රධාන නිවස**
* සාලය
* නිදන කාමර 2
* කෑම කාමරය
* මුළුතැන්ගෙය
* නානකාමරය
**ඇනෙක්සිය (වෙනම ඇතුල්වීමක් සහිත)
* නිදන කාමර 3
* නානකාමර 2
* මුළුතැන්ගෙයි කොටස
* මාසිකව රු. 35,000ක් පමණ අමතර ආදායමක් ඉපැයිය හැක.
** අවශ්‍ය නම් ඇනෙක්සිය නිවසටම සම්බන්ධ කර පාවිච්චි කිරීමටද හැක.
**අනෙකුත් විශේෂාංග**
* පළමු මහල සඳහා කොන්ක්‍රීට් සලැබ් දමා ඇත
* දෙපැත්තෙන් වෙනම පඩිපෙළ 2ක්
📍 උසස් නේවාසික පදිංචිය
💰 අමතර ආදායමක් සහිතය