බරවකුඹුක නගරයට ඇවිද යන දුරින් කාමර 03ක් සහිත වටිනා නිවසක් සමඟ ඉඩමක් විකිනීමට තිබේ.😳🥰
*ඉඩමේ ප්‍රමාණය පර්ච්ස් 40කි.(අක්කර කාලයි)
*නිවස කාමර 03ක්,සාලය,කෑම කාමරය,කුස්සියකින් යුක්තය.
*තෙකලා විදුලිය (ත්‍රීපේස්),නල ජලය සහිතය.
*ඉඩම පිටුපස කුඩා ඇලකට මායිම් වේ.එම නිසා ජලය සම්බන්ධයෙන් කිසිඳු ගැටළුවක් නොමැත.
*බරකුඹුක අබේසේකරගම ප්‍රධාන පාරට මුහුනලා(බරවකුඹුක නගරයට ඇවිද යන දුරින්) පිහිටා ඇත.
*ලංකා බැංකුව,තැපැල් කන්තෝරුව,බරවකුඹුක පොළට,ඇවිද යන දුරින්.
*බරවකුඹුක අධිවේගී පිවිසුමට විනාඩි 05න් ළඟා විය හැක.
*වෙලංගවෙල ඉන්ධන පිරවුම් හලට විනාඩි 10යි.
*කුට්ටිගල රෝහල,වැටිය මහා විද්‍යාලය,සමනළගම විද්‍යාලයට විනාඩි 10-15ක දුරින්.
*ඇඹිලිපිටිය,අම්බලන්තොට,අගුණුකොලපෑලැස්ස නගර වලට විනාඩි 20-30 අතර කාලයකින් ළඟාවිය හැක.
*සියළු පහසුකම් සහිත, ඉතා හොඳ වටපිටාවක් සහිත මෙම ඉඩම සහ නිවස හදිසි මුදල් අවශ්‍යතාවක් හේතුවෙන් ඉක්මනටම විකිනීමට.
(කරුණාකර කෙටි පනිවිඩ එවීමෙන් වැළකී,දුරකථන ඇමතුම් පමනක් ලබා ගන්න.)