🏡 විකිණීමට ඇති නිවසක් – අම්බලන්තොට, රිදියගම පාර
📍 ස්ථානය: රිදියගම පාර, අම්බලන්තොට
🛏️ නිදන කාමර: 3
🛁 නාන කාමර: 1
📐 නිවසේ ප්රමාණය: වර්ග අඩි 1,400
🌿 ඉඩමේ ප්රමාණය: පර්චස් 33
✨ සම්පූර්ණයෙන්ම ටයිල් කළ නිවස
අම්බලන්තොට, රිදියගම පාරේ පිහිටි නිස්කලංක මෙන්ම පහසුකම් සහිත වටපිටාවක පිහිටි මෙම දේපළ, පර්චස් 33ක විශාල ඉඩමක් සහ සම්පූර්ණයෙන්ම වැඩ නිම කරන ලද නිවසකින් සමන්විත වේ. පදිංචියට හෝ ආයෝජනයකට වඩාත් සුදුසුයි.
💰 මිල: රු. 9,000,000/-
📌 මිල ගණන් සාකච්ඡා කරගත හැක
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.
=============================
🏡 House for Sale – Ambalanthota, Ridiyagama Road
📍 Location: Ridiyagama Road, Ambalanthota
🛏️ Bedrooms: 3
🛁 Bathroom: 1
📐 House Size: 1,400 Sq.ft
🌿 Land Size: 33 Perches
✨ Fully Tiled Complete House
This property comes with a spacious 33 perch land and a fully completed house situated in a peaceful and convenient location on Ridiyagama Road, Ambalanthota. Ideal for residential living or investment purposes.
💰 Price: Rs. 9,000,000/-
📌 Price Negotiable
📞 Contact now for more details.