🏮මීරිගම නගරයට ආසන්නව ඉදිකරමින් පවතින තෙමහල් නිවසක් 🏮
⭕මීරිගම අධිවේගී පිවිසුමට 3 Km.
⭕වරකාපොළ නගරයට 5 Km.
⭕අඹේපුස්ස දුම්රියපොළට 650M.
⭕නිරවුල් ඔප්පු.
⭕පදිංචියට වඩාත් සුදුසු වටපිටාවක පිහිටි නිවසකි.
⭕පර්චස් 15.
⭕බිම් මහල.
⭕සාලය.
⭕කෑම කාමරය.
⭕කුස්සිය.
⭕නාන කාමරය.
⭕අමුත්තන්ගේ කාමරය.
⭕TV කාමරය.
🏮පලමු මහල
⭕නිදන කාමර 03.
⭕නාන කාමර 01.
⭕අද්යනය කාමරය.
🏮දෙවන මහල නිමකර නැත.