🏠 ජාඇල / කඳාන නගරයන්ට සමීපව අතිවිශාල ඉඩමක් සහිත නවීන තෙමහල් නිවසක් විකිණීමට ඇත
🏠ඔබ සොයන්නේ ප්රධාන නගරයකට සහ සියලුම පහසුකම්වලට ඉතා ආසන්නව, නිදහස් හා ආරක්ෂිත වටපිටාවක පිහිටි සුඛෝපභෝගී පන්නයේ නිවසක්ද?
මෙන්න ඔබට කදිම අවස්ථාවක්!
📍 ස්ජාඇල සහ කඳාන නගරයන්ට ඉතාම සමීපයෙන්කපුවත්ත දුම්රියපොළට පෙනෙන දුරින්කොළඹ - මීගමුව ප්රධාන පාරට මීටර් 150ක් පමණයි!
📐 පර්චස් 15.5 ක විශාල ඉඩමනවීන පන්නයට නිමවූ තෙමහල් නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද නිවස
නිදන කාමර 03 .නාන කාමර 02
අංගසම්පූර්ණ නවීන පැන්ට්රිය
උත්සව සහ සාද පැවැත්විය හැකි මනරම් රූප්ටොප් එක
පිරිසිදු, බීමට සුදුසු ළිං ජලය
වටතාප්ප සහ ගේට්ටු දමා සම්පූර්ණයෙන්ම ආරක්ෂාව තහවුරු කර ඇත
වාහන කිහිපයක් වුවද පහසුවෙන් නැවැත්වීමේ හැකියාව
මිල ගණන්:නිවස පරීක්ෂා කිරීමෙන් අනතුරුව මිල ගණන් සුහදව සාකච්ඡා කර ගත හැක.
(ප්රවීන් මහතා හමුවන්න)
---------------------------------------------------------------------------------------------------------------------------------
🏡 Modern 3-Storey House for Sale in Ja-Ela / Kandana 🏡
Are you looking for a spacious, modern home in a highly convenient and secure location? This stunning 3-storey house, built on a large plot of land, is now available for sale! Perfect for comfortable family living or an investment.
📍 Prime Location & Accessibility:
Very close to both Ja-Ela and Kandana towns.
Within walking distance (visible distance) to the Kapuwatte Railway Station.
Just 150 meters away from the Colombo - Negombo Main Road!
📐 Property Features:
15.5 Perches of spacious land.
Modern 3-storey architectural design.
Fully tiled interior.
🛏️ Interior & Amenities:
03 Spacious Bedrooms
02 Bathrooms
Fully equipped, modern pantry setup
Clear, high-quality well water (excellent for drinking)
🎉 Outdoor & Security:
Spacious Rooftop – ideal for private functions, gatherings, or relaxing evenings.
Fully surrounded by parapet walls with a secure gate.
Ample parking space for multiple vehicles.
(Contact Mr. Praveen)