වැලිමඩ නගරාසන්නයෙන් 800 m ක් දුරින් හපුතලේ පාරට යාබදව නිවසක් කූලියට දීමට.
මාසික කුලිය 25,000.
නිදන කාමර 2, නානකාමර 1, සාලය සහ මුලුතැන්ගෙය. පලමු මහල, (ඇතුල් වීමට වෙනම පඩිපෙලක් ඇත.)