වාද්දුව තල්පිටියේ දළදා වත්ත පාරෙ පිහිටි නිවසක සාලය, කාමර 2, පැන්ට්රිය සහ නානකාමරය සහිත උඩතට්ටුව කුලියට දීමට තිබේ. වාහනයක් නැවැත්විය හැක. කුලිය රු. 32000/- මාස 06ක අත්තිකාරම් වේ.