නිවසක් කුලියට දීමට.
දෙමහල් නිවස
(කොලබ නුවර ප්‍රධාන මාර්ගයේ සිට උඩුකුබුර හන්දියෙන් 1.5Km)
ටයිල් කරන ලද නිවස
- නිදන කාමර 03
- පෑන්ට්‍රිය සහිත කුස්සිය
- නිවස ඇතුළත නාන කාමරය (Hot water shower, commode)
- පිටතින් අමතර නාන කාමරය සහ වැසිකිලිය
- Fiber Internet & Telephone line
- ඉඩම පර්චස් 30
- පීදී ඇති පොල්, කොස්, පලතුරු ගස්
- පිරිසිදු ජලය, with Stock tank
- නවීන පන්නයේ ගේට්ටුව සහිත කොංක්‍රීට් කරන ලද පාර (නිවසටම)
- ඉන්ටලොක් කරන ලද වාහන කීපයක් නැවැත්වීය හැකි ගෙමිදුල
විස්තර
කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයට කි.මී.1.5 (උඩුකුබුර හන්දියට) ප්‍රධාන මාර්ගයේ සිට නිවසටම කොන්ක්‍රීට් සහ තාර යෙදූ මාර්ගය.