රාජගිරිය කලපලුවාව ප්රදේශයේ තෙමහල් නිවස සියලු බඩුත් සමගින් කුලියට දීමට ඇත. ගරාජය, සාලය, මුලුතැන්ගෙය, කාමර 4 ( එක කාමරයක් A/c, නාන කාමර 2. සියලු පහසුකම් අතේ දුරින්. සාමකාමී නිදහස් පරිසරය. විදේශ ගතවන බැවින් සියලු බඩු සමග කුලියට දීමට තීරණය කර ඇත.