රාගම ප්‍රධාන නගරයේ සිට km 2.5m දුරින් රාගම ගනේ මුල්ල බස් පාරට මුහුණලා පර්චස් 55 පමණ විශාල බිම් ප්‍රමාණයක මෙම නිවස පිහිටා ඇත
නිදන කාමර 6
නාන කාමර 3 .
විශාල අලින්දයක්.
පොළොවට රතු සිමෙන්ති
සිවිලිම සහිතව .
වාහන 10 පමණ නැවැත්වීමේ පහසුකම් සහිතයි
ගැනුම්කරුවන් පමණක් අමතන්න
(බ්‍රෝකර් ගාස්තු අය කරනු ලැබේ