■2 Bed room
●Room 1- 150sqft
●Room - 2- 130sqft
■Large veranda
■ Parking available
■Fully detached family house
■Peaceful and quiet environment
■ Monthly Rent - Rs. 60,000/-
■ Advance - 4 months
■Convenient locations near
● 120 bus route- 200m
● Piliyandala - 1.8 Km
● Keels - 1Km
● Laughs super market - 550m
■Pets not allowed
■ No brokers
📞Call for more details.
-----------------------------------------------------------------------------------
■නිදන කාමර 2
●කාමර 1- 150sqft
●කාමර 2- 130sqft
■වාහන නැවැත්වීමේ පහසුකම් ඇත.
■සාමකාමී නිසංසල පරිසරයක පිහිටා ඇති අංගසම්පූර්ණ තනි වත්තේ තනි නිවසක්.
■මාසික ගාස්තුව - රු.60,000/-
■අත්තිකාරම් මුදල - මාස 4
■ආසන්න ස්ථාන-:
●120 බස් නැවතුම්පොළ - 120m
●පිළියන්දල - 1.8km
●keels - 1km
●Laughs super market - 550m
■සුරතල් සතුන් රැගෙන ඒම තහනම්.
■තැරැව්කරුවන් අනවශ්යයි.
📞වැඩි විස්තර සඳහා අමතන්න.