නාවින්න ප්‍රදේශයේ නිවසක්/නේවාසික නිවසක් කුලියට දීමට ඇත - පුද්ගලයින් 4 දෙනෙකුට පරිපූර්ණයි!
විජේරාම හන්දියේ සිට මීටර් 500ක් සහ හයිලෙවල් පාරේ සිට මීටර් 250ක් දුරින් පිහිටා ඇති මෙම නිවස කුඩා පවුලකට හෝ සිසුන්ට කුලියට දීමට ඇත. වාහන නැවැත්වීමේ පහසුකම් නොමැත. වෘත්තීයන්ට හෝ සිසුන් කණ්ඩායමකට ඉතා සුදුසුයි.
විදුලි සහ වතුර බිල් වෙනම ගෙවිය යුතුයි.(අවශ්‍ය නම් වෘත්තිකයින් හෝ සිසුන් සදහා නිදන ඇදන් පහසුකම සපයා දිය හැක)
කාමර 2
මුළුතැන්ගෙයි 01
විසිත්ත කාමරය
නාන කාමර 01
නාවින්න මෙඩිකෙයාර් සහ ආර්පිකෝ සුපිරි වෙළඳසැලට ආසන්නව, මහරගම
නගරයට කිලෝමීටර 1ක් පමණි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ද ආසන්නයි.
නුගේගොඩ 319 බස් මාර්ගයට මීටර් 150.
තවද උඩ තට්ටුවෙහි කාමරයක් සහ නාන කාමරයක් කුඩා ඇනෙක්සියක් ද කුලියට දීමට ඇත. මාසික කුලිය 30,000/- නිදන ඇදන්, ෆෑන්, මේස සහිතයි. මෙයද සිසුන් සදහා සුදුසුයි.