මොරටුමුල්ල ශා. අන්තෝනි පාරේ උඩුමහල් නිවසක් (ලොකු කාමර 2, නාන කාමරයක්, කුස්සිය, සාලය, බැල්කනිය) කුලියට දීමට ඇත. මුළු නිවසම ටයිල් කර ඇත. වාහන නැවතා තැබීමේ පහසුකම් ඇත. උඩුමහලට පිවිසීමට පඩිපෙළ පිටතින් පිහිටා ඇත.
මසක කුලිය - 60,000 වෙනස් කර ගත හැක
අත්තිකාරම් - මාස 6 ක
0766989954