මාලබේ හන්දියට ඇවිදින දුරින් අතුරුගිරිය 170,190 ප්රධාන මාර්ගයට මීටර් 30යි. එපාර්ට්මන්ට් මාදිලියේ නිවසක පහල මාලය ලොකු සාලය,කාමර 3, පැන්ට්රිය, බාත්රැමය සහිත ඉඩකඩ ඇති නිවසකි. මසකට කුලිය 60000/= යි. මාස 6ක ඩිපෝසිට් අවශයි.
කුඩා වාහනයකට පාකිං ඇත. 5 දෙනෙකුට නොවැඩි පවුලකට පමණි. සුරතල් සතුන් සැදීමට ඉඩ නොමැත.