•bed rooms (02)
•bathroom (01)
•kitchen (01)
•leving room (01)
•The ground floor of a two-store house is available for rent.
•Parking facilities are available.
•Hot water shower facilities are available.
•It takes 5 minutes to travel to Kandy city by car and about 10 to 15 minutes on foot.
•Above the view point
•Rs:45,000 (negotiable)
•03 months deposit is taken.
•The house is expected to be leased from January 2025 after renovations (painting and other maintenance) are completed.
*If you are interested in renting, please call after 5:00 PM.
•නිදන කාමර (02)
•නාන කාමර (01)
•මුළුතැන්ගෙය (01)
•ඉස්තෝප්පු (01)
•දෙමහල් නිවසේ යට මහල කුලියට දීමට තිබේ.
•වාහන නැවතීමේ පහසුකම් තිබේ.
•උණු වතුර ස්නානය කිරීමට පහසුකම් තිබේ.
•මහනුවර නගරයට වාහනයකින් ගමන් කරනවනම් විනාඩි 05ක් වන අතර පයින් ගමන් කරනවනම් විනාඩි 10ක 15ක පමණ කාලයක් ගත වේ.
•view point එකට උඩ.
•Rs:45,000 (සාකච්ඡා කර වෙනස් කර ගත හැක)
•මාස 03 ක deposit ගනු ලැබේ.
•නිවෙසේ අළුත් වැඩියා කටයුතු (තීන්ත ගෑම හා අනෙකුත් නඩත්තු කටයුතු) සිදුකොට 2025 ඡනවාරි මස සිට බදු දීමට බලාපොරොත්තු වේ.
* කුලියට ගැනීමට කැමති නම් සවස 5.00 න් පසු අමතන්න.