කඳන, නාගොඩ, මොරාවත්ත, වාසනා නේචර් රිසෝට් ආයතනය පෙනෙන මානයේ පිහිටි අංග සම්පූර්ණ නව නිවසක් කුලියට දීමට ඇත.
කාමර 03 ක් සහ තව කුඩා කාමරයක්, පැන්ට්රි සහිත කුස්සිය, ඇටෑච් බාත්රූම් 02, සාලය, ඇටෑච් බාත්රූම් 02 ක් සහිත කාමර වල මිනි කබඩ් සවිකර ඇත. ගරාජය සහිතයි.
නිවස පිටුපස අතිශය නිස්කලංක පරිසරයෙන් යුක්ත වන අතර, කාමර පිටුපස නිදහසේ පොත් කියවීම සඳහා වෙන්කළ පරිශ්ර ඇත.
මාසික කුලිය 49,000/- වසරක තැන්පතු මුදල්.
විමසීම් :- 076-3135068
077-3007376