බණ්ඩාරගම කළුතර පාරේ ගෝනදූව ඉන්ධන පිරවුම් හල අසලින් දික්වැල්ල පාරේ ප්රධාන පාරට 1 km, දුරින් අගනා පර්චස් 25 සමඟ අංගසම්පූර්ණ නිවාස බදු දීමට ,පොල්,තැබිලි, අඹ, ඇතුළු බෝග සසහිතයි ,වෙල් ,යායකට මායිම් මනරම් පරිසරයක පිහිටා ඇත පදිංචියට ඉතාමත් සුදුසු ආරක්ෂා කාරි වටපිටාව ,