ඉඩම් හා නිවාස විකිණීමට හා කුලියට දීමට.
නිවස
✴️කාමර 3 සමග තනි නිවස.
✴️ ටයිල් හා සිවිලිම ඇත.
📌️මාසික කුලිය 40,000යි.
📌️මාස 6ක key Money තැන්පතුවක් තැබිය යුතුය.
📌️මාස භාගයක බ්‍රොකර් ගාස්තුවක් අයකෙරේ
✴️✴️සුරතල් සතුන් සදහා අවසර නැත