House For Rent In Veyangoda
වේයන්ගොඩ දුම්රියපොළට 2kmක් හා වේයන්ගොඩ- කටුනායක මහාමාර්ගයට 1.5km දුරින් පිහිටි දෙමහල් නිවසෙහි උඩුමහල සහ බිම් මහළ අංග සම්පුර්ණ බඩුබාහිරාදිය සමගින් වෙන වෙනම යුවළවල් දෙදෙනෙක් සදහා කුලියට දීමට ඇත.
එක් මහළක්,
+නිදන කාමර 2,
+නාන කාමරය,
+මුළුතැන්ගෙය,
විසිත්ත කාමරයකින් සමන්විතය.
උඩුමහල 50000/= Rent (Rs) /month
බිම් මහල 50000/= Rent (Rs) /month
*ජල , විදුලි පහසුකම් සහිතයි
*පර්චස් 60ක ඉඩමක පිහිටා ඇති මෙම නිවස සාමකාමී නිදහස් පරිසරයකින් යුතුයි.
*නිවස ඉදිරිපස ඇති මාර්ගයේද බස් රථයක් ධාවනය වෙයි.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...