✅ 10 ft wide access road with secure lockable sliding gate
✅ Parking space for up to 5 vehicles (can also be used as a garden area)
✅ Recently refurbished and ready to move in
✅ Unfurnished property
✅ Large living and dining area
✅ Kitchen and bathroom
✅ 3 bedrooms
✅ One bedroom has both internal and external access
✅ Separate detached toilet and shower
Ideal for families or professionals looking for a spacious and secure home.
✅ අඩි 10 පළල ප්‍රවේශ මාර්ගය සහ ආරක්ෂිත අගුලු දැමිය හැකි ස්ලයිඩින් ගේට්ටුව
✅ වාහන 5ක් දක්වා නවතා තැබිය හැකි ඉඩකඩ (උද්‍යානයක් ලෙසද භාවිතා කළ හැක)
✅ මෑතකදී අලුත්වැඩියා කර ඇත
✅ ගෘහ භාණ්ඩ නොමැතිව කුලියට දේ
✅ විශාල සාලය සහ භෝජනාගාරය
✅ මුළුතැන්ගෙය සහ නානකාමරය
✅ නිදන කාමර 3ක්
✅ එක් නිදන කාමරයකට නිවස ඇතුළතින් සහ පිටතින් වෙන වෙනම පිවිසිය හැක
✅ වෙනම පිහිටි වැසිකිළිය සහ නාන පහසුකම්
පවුල් සඳහා හෝ සුවපහසු, ආරක්ෂිත නිවසක් සොයන අය සඳහා සුදුසුයි.